Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බත්තරමුල්ල ප්‍රදේශයේ සහ මාලබේ ආසන්නයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙක් හමුව තිබෙනවා.

බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ දේවාල පාරේ සිටි තරුණයෙක් ඊයේ පස්වරුවේ සෞඛ්‍ය බලධාරීන් විසින් රැගෙන ගියා.

ඒ, බත්තරමුල්ල නගරය ආශ්‍රිතව සැරිසරමින් සිටියදී යි. එම තරුණයා කොණ්ඩය කපන ලද ස්ථානය ද මේ වනවිට වසා දමා තිබෙනවා.

ගම්පහ ප්‍රදේශයේ නැවතී සිටින මෙම තරුණයා පසුගිය දා අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *