Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැලිසර ළය රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාධිත 43 හැවිරිදි පුද්ගලයෙකු සොයා මහබාගේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ව්‍යාජ ලිපිනයක්ද ලබා දී ඇති බව සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *