Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා රෝගය ආසාදිත වීමෙන් කොටි දෙදෙනකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වසරක් පමණ වයසැති කොටි පැටවුන් දෙදෙනෙකි.

පාකිස්ථානයේ සත්ත්ව උද්‍යානයක රදවා සිටි කොටි පැටවුන් දෙදෙනකු මෙසේ කොරෝනා ආසාදිතව මියගොස් ඇත.

කොටි පැටවුන්ගේ පෙනහළු වලට බරපතල හානි සිදුවී ඇති අතර ඔවුන් COVID-19 වලින් මිය ගිය බව ව්‍යාධි විද්‍යාඥයින් නිගමනය කර ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *