Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී එක් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මුළු කොවිඩ් මරණ ගණන 184 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම තවත් ආසාදිතයන් 231 ක් වාර්තා වීමත් සමග අද දිනයේ ආසාදිතයන් ගණන 579 ක් දක්වා ඉහළ යයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *