Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහර බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.

බන්ධනාගාර පුනුරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කලේ වයස අවු.82 ක පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.


නිදන්ගත රෝගවලින් පෙළෙමින් සිටි මෙම පුද්ගලයා රාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙලෙස මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂනයෙදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිව තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *