Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ බැංකුවේ කොළඹ – අම්බලන්ගොඩ සහ බදුල්ල ඇතුලු ශාඛා රැසක සේවකයන්ට මෙලෙස වෛරසය වැළඳී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

අලුත් අවුරුද්දට පෙර ඒ ටී එම් යන්ත්‍ර වෙත තැන්පත් කිරීම සඳහා රුපියල් කෝටි 800 ක මුදලක් බෙදා දීම වෙනුවෙන් විශාල පිරිසක් එකවර කොළඹට කැඳවා තිබී ඇති බවටද වාර්තා පළවී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *