මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් හඳුනා ගැනීමත් සමගයි.
මේවන විට සුවය ලබා ඇති සමස්ථ සංඛ්‍යාව 162ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ඒ අනුව, අද (01) දිනයේ රාත්‍රී 8.00 වන විට රෝගීන් 25 දෙනෙක් වාර්තා වී තිබෙනවා. මේ වන තෙක් අද දිනය තුල සුව වූ රෝගීන් ගණන 05ක්. මේ වන විට රෝහල් ගත කොට ඇති රෝගීන් සංඛ්‍යාව 520ක් වනවා.