Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ (26) දිනයේ වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ වනවිට මෙරට වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් ගණන 102,376 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ(26) දින වාර්තා වූ ආසාදිතයින් 997 දෙනා සමඟින්.

විදේශයන්හි සිට පැමිණ 45 දෙනෙකුද මේ අතර වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 94577 ක් වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 7152කි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *