Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව තුළ කොරෝනා තුන්වන රැල්ලේ ආරම්භ වීමක් මේ වන විටසිදු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා එස් ගුණරත්න පවසනවා.

දැනට ව්‍යාප්ත වන නව කොරෝනා ප්‍රභේදය ඉතාම දරුණු බවත්, ආසාදිතයන් බහුතරයක් රෝහල්ගත කරන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වී බවද ඇය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් රෝහල්ගතවීමටත් පෙර ආසාදිතයන්ට නියුමෝනියාව වැළඳීමේ සම්භාවිතාවක් ඇති බව ද, වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *