Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනයේ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව එම පොකුරෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,220ක් වනවා.

ඒ අද සවස තවත් ආසාදිතයින් 283 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *