Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත ලබා ගැනීමට මේවන විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තාකරු පවසනවා.

කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයට 15,000 අධික පිරිසක් මේ වන විට පැමින ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් නිරෝධායන නීතිවලට පටහැනිව මෙම ස්ථානයේ ජනතාව ඒකරාශී වී ඇති බවද අප වාර්තාකරු ප්‍රකාශ කළා.

අදාල ස්ථානයේ ඇතිව තිබෙන තදබදය පාලනය කිරීම සඳහා පොලිසියේ 120ක් යොදවා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම දේශීය බෙහෙත නොමිලේ බෙදාදීම සිදුවන බවද අප වාර්තාකරු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Share:

1 Comment

  • Avatar

    H M N Akalanka, 2020-12-08 @ 3:31 PM Reply

    Please make sure you wear mask and keep the social distance eventhough you take the cure. Even a cure might not be 100% effective against COVID19.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *