කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට රටවල් ගත් ආරක්ෂක ක්‍රියාමාර්ග සමඟ ඇති වූ හිතකර පාරිසරික තත්ත්වය පිළිබඳව විවිධ ප්‍රචාර පළවුනද ඒ පිළිබඳව නිශ්චිතව සනාථ කර නොතිබූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔවුන් ඔිසෝන් වියන හානි කර ඇති උත්තර ධ්‍රැවය ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන සිදුර මේ වන විට සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි විද්‍යාඥයන් පවසනවා.
ඔවුන් පවසන පරිදි මෙයට හේතුව වී ඇත්තේ, මිනිස් ක්‍රියාකාරකම් හරහා වායු ගෝලයට නිදහස් වන අහිතකර වායු සංඝටක මෙම කාලය තුළ වායු ගෝලයට නිදහස් නොවීමයි.