Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පෙනහළු ක්‍රියාකාරිත්වය අඩපණ වී කරාපිටිය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (02) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගයාන් දත්තනාරායන නම් කීර්තිමත් වෛද්‍යවරයායි.

රාගම රෝහලේ සේවය කළ මෙම වෛද්‍යවරයා මිය යනවිට 32 හැවිරිදි වියේ පසු වුණා.

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගයෙන් මියගිය පළමු වෛද්‍ය මරණය ද මෙය වීම විශේෂත්වයක්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්