කොරෝනා මට්ටු කරන්න රුසියාවෙන් බෙහෙතක් (VIDEO)
කොරෝනා වෛරසයට එරෙහිව මුහුණදීම සඳහා රුසියානු පර්යේෂකයින් පිරිසක් විසින් මේ වන විට නව එන්නතක් අත්හදා බලමින් පවතින අතර එය ස්පුට්නික් 5 ලෙස නම් කර ඇත.
මෙම එන්නතට කොරෝනා වෛරසයට එරෙහිව ක්රියා කල හැකි සම්භාවිතාව 92% ලෙස රුසියානු පර්යේෂකයින් පෙන්වා දෙන අතර මෙම එන්නත මේ වන විට කොරෝනා වෛරසයට එරෙහිව අත්හදා බලන අනෙකුත් එන්නත් අතර ඉහළ සාර්ථකත්වයක් අත්කර ගත් එන්නතක් ලෙස සැළකිය හැකිය.
වැඩිදුර විස්තර මෙම පහත වීඩියෝවෙන් නරඹන්න