Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනාවෛරසය ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

2216 38 S 1
2216 38 S 2

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.