කොරෝනා මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කොට තිබේ. මේ පිළිඳව සෞඛ්‍ය අමාත්‍යවරිය අද ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කල බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළා.