Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 522ක් සහ කොරෝනා මරණ 02ක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

වාර්තා වු ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් – 521ක් සහ
කටාර් සිට පැමිණි 1ක් අයෙක් වේ.

ඒ සමගම මෙරට කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් ගණන වන අතර සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 46248කි.

එමෙන්ම අලව්ව සහ දෙහිවල ප්‍රදේශ වලින් ද නව කොරෝනා මරණ 02ක් වාර්තා වී තිබේ.

ඒ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,

අලව්ව ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක වේ.

එ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 219ක් දක්වා ඉහල ගොස් තිබේ.

එම නිවේදන පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *