ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 522ක් සහ කොරෝනා මරණ 02ක් වාර්තා වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.
වාර්තා වු ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් – 521ක් සහ
කටාර් සිට පැමිණි 1ක් අයෙක් වේ.
ඒ සමගම මෙරට කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් ගණන වන අතර සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 46248කි.
එමෙන්ම අලව්ව සහ දෙහිවල ප්‍රදේශ වලින් ද නව කොරෝනා මරණ 02ක් වාර්තා වී තිබේ.
ඒ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
අලව්ව ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක වේ.
එ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 219ක් දක්වා ඉහල ගොස් තිබේ.
එම නිවේදන පහතින්,
