Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 774කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,428ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර අද දිනය තුල තවත් කොරෝනා මරණ 6ක් සිදු වී තිබෙනවා.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ ගණන 403ක් දක්වා ඉහළ යනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *