Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොරෝනා මරණ 2ක් අද (06) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිතව මෙරට දී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 588 දක්වා ඉහළගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අම්පාර, මහඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර අද දිනයේ කොවිඩ් රෝගීන් 158ක් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය

Image

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *