Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා රෝගියෙක් ‘තලවතුගොඩ’ හේමාස් රෝහලට පැමිණ තිබෙනවා.

ඒ, පසුගිය 19වන දිනයි.

එම රෝගියාව පසුව ජයවර්ධනපුර රෝහලට ගෙන ගොස් තිබෙනවා.

පසුව 20 වන දින ඔහු කොරෝනා ආසාදිතක් බවට තතවුරුව තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *