කොරෝනා ආසාදිතයෙකු හදුනාගැනිමත් සමඟ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තාවකාලිකව වසා දැමිමට තිරණය කර තිබෙනවා. මේ පිළිබඳව බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකලා.