Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් රෝගීන් වාර්තාවීම යළිත් වරක් සීඝ්‍රයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කොට ඇත.

එබැවින් එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති රීති නිවැරදිව අනුගමනය කරන ලෙස එම මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *