නව කොරෝනා ආසාධිත රෝගීන් තිදෙනෙක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 622ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.