Covid -19 වෛරසය ආසාධනය වූ තවත් පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට අද (30) දිනය තුල කොරෝනා රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇත.