Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින (28) පස්වරු 5.15 වනවිට කොරෝනා ආසාදිතයින් ගණන තවත් 8 දෙනෙක් වැඩි වීමත් සමඟ 596 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම රෝගීන් ගෙන් පස් දෙනෙකු නාවුක හමුදා නිළදාරීන් වන අතර, අනෙකුත් තිදෙනා පුනානි නිරෝදායන මධ්‍යස්ථානයේ නිරෝදායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින්‍ වේ.

94744283 248072989896817 6545160203506024448 n

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.