Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කිරිඳිවැල – කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

දොම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ බණ්ඩාරනායක මහතා පැවසුවේ මාළු වෙළෙන්දාගේ ආශ්‍රිතයන් 80 කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කළ බවයි.

එම මාළු වෙළෙන්දා කුට්ටිගල, රඳාවාන, මැද්දේගම්‍, බෝගහකුඹුර, කිරිඳිවැල සහ පැපිල්වෙල යන ප්‍රදේශවලට ද වෙළෙඳාම් කටයුතු සඳහා ගොස් තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *