Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් අවධානම හමුවේ සිරුරේ ප්‍රතිශක්තිය වඩන ආහාර අතර මුරුංගා ශාකයේ ගුණය ප්‍රමුඛතාවයක් ගනියි.

‘සොබාදහමේ විස්මිත ශාකය’ හෙවත් ‘ The miracle tree’ ලෙස හදුන්වන මුරුංගා ශාකයේ ගුණය දොඩම් මෙන් තුන්ගුණයක විටමින් C සපිරි, කිරි වීදුරුවක මෙන් හතර ගුණයක කැල්සියම් ද අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ 60 කට අධික ගුණාංගයන්ගෙන්ද සමන්විත වනවා.

මුරුංගා සාරය ඔබේ දෛනික ආහාර රටාවට එක්කර ගැනීම මගින් කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශතිකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කරනු ඇත.

සුව දේශයක නිරෝගී මතු පරපුරක් උදෙසා Hayleys නිවසින් 100% පිරිසිදු ස්වභාවික ගුණයෙන් නිපදවන ගොවි අරුණ මුරුංගා කොළ මිශ්‍ර ඉදි ආප්ප පිටි ඔබ වෙනුවෙන්ම දැන් වෙළෙඳපොළේ.

දිවයින පුරා වෙළදසැල් වලින් ඔබට මිලදීගත හැක. පහත ලින්ක් ඔස්සේ මුරුංගා කොළ මිශ්‍ර ඉඳි ආප්ප පිටි ඔබගේ නිවසටම ඇනවුම් කොට ලබාගත හැකිය.

Arpico Super Center ඔස්සේ මිලදී ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.

Glomark ඔස්සේ මිලදී ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.

Spar ඔස්සේ මිලදී ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *