Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඉකුත් 4 වනදා සභා වාරයට පැමිණි කැස්බෑව නගර සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *