Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එක්සත් ජනපද කොලරාඩෝ ප්‍රාන්තයේ සිල්ලර වෙළඳසැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා

තුවක්කුකරුවෙකු පොලිස් නිලධාරියෙකු ඇතුළු 10 දෙනෙකු එහිදී ඝාතනය කර තිබෙන බවයි වාර්තා වන්නේ

මෙම වෙළඳසැලේ රැඳී සිටි තුවාල ලැබූ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙම වෙඩි තැබීම කිසියම් පුද්ගලයෙකු විසින් සජීවීව යූ ටියුබ් ඔස්සේ විකාශය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *