Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොල්ලුපිටිය ප්‍රදේශයේ රෝහලකින් පලා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එම පලා ගිය පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිකාශ් නම් වනවා.ඔහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0718591579 දුරකථන අංකයට දැනුම් දීමක් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටිනවා.

පලා ගිය රෝගියාගේ ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *