Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොල්ලුපිටිය ඇඟලුම් ආයතනයෙත් සේවකයින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔවුන් සියලුදෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත්තේ.

එම ආශ්‍රිතයින් සියලුමදෙනා ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අයයි.

අද වනවිට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1397ක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *