Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් අවදානමක් හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසාදැමීමට පියවර ගෙන තිබේ.

එහි සේවයේ නියුතු දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර තවත් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසීය.

ඒ හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු තාවකාලිකව වසා දමා ඇත.දුම්රිය ස්ථානයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසීය.

Leave a Reply

Your email address will not be published.