Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු, පාචනය හා මී උණ රෝග තත්වයන් ඉහල යා හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

මෙම රෝග වැළඳිය හැකි තත්වය අවම කර ගැනිමට පියවර ගන්නා ලෙසයි එහි සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *