Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හැටන්‌ කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ කටුකැලේ වතුයායේ කොවිඩ් අසාදනය වි මිය ගිය අසාදිතයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු එකම පවුලේ 13 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර රෝහල වෙත රැගෙන යාමට පෙර ඔහු‌ගේ ඥාතීන් විසින් ඔහුගේ සිරුර වැළඳගෙන ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ ඔහුගේ සිරුර රෝහලට වෙත ගෙන ගිය පසුවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *