Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තමා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ විට ඇතිවන මූලික ගැටළුවලට පිළිතුරු ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබේ.

එම විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා පවසා සිටියේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුලවීම හේතුවෙන් එම මෘදුකාංගය හඳුන්වාදෙන බවයි.

එම මෘදුකාංගය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මේ වන විට හිමිව ඇති බැවින් එය භාවිත කිරීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *