Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (16) දින මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,466ක් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අද පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 2,428ට අමතරව තවත් ආසාදිතයින් 986 දෙනෙකු දෙවනවර මෙරට දී හඳුනා ගැනීමත් සමඟ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 52ක් ද ඇතුලත්ව බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඊයේ (15) දින තවත් කොවිඩ් මරණ 167ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,325ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 312,057 ක් දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *