Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (04) දිනයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් 2,543 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අද දින පෙරදී හමුවූ ආසාදිතයින් 1,720 දෙනාට අමතරව තවත් කොවිඩ් ආසාදිතයින් 823 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟිනි.

ඒ අනූව මෙරට මෙතෙක් වාර්තාව ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 318,737ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (03) දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 82ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර ඇත.

ඒ මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,727ක් දක්වා ඉහළ ගියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *