Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු විසින් සිදුකළ යුතු ශ්වසන අභ්‍යාස පිළිබඳව දැනුවත් කිරීමක් බොරැල්ල මධ්‍යම ලය චිකිත්සාගාරය මගින් සිදුකර තිබේ.

එහි ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරී සුරේෂ් චතුරත්න මහතා සඳහන් කළේ,

“ශ්වසන අපහසුතාවයක් දැනෙනවා නම් ඉතාමත් පහසු ඉරියව්වකට පැමිණිය යුතුයි. හිස සහ උරහිස් සැහැල්ලු කරගන්න ඕනේ. අපි දැනට හුස්ම ගන්න වේගයෙන්ම නාසයෙන් හුස්ම අරගෙන කටින් හුස්ම පිට කිරීමේදී තත්පර 4ක් වැනි කාලයක් වැය කරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි.”

යනුවෙනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *