Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් මර්දන එන්නත් සඳහා සේලයින් ද්‍රාවනයක් මිශ්‍ර කිරීම සම්භන්ධයෙන් ජර්මනියේ හෙදියකට චෝදනා එල්ල වී තිබේ.

මෙම සිදුවීම වයඹ දිග ජර්මනියේ රෝෆ් හවුසන් නම් ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයේ සිදු වූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්භන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙන පරිදි අදාළ හෙදිය විසින් පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල දී කොවිඩ් එන්නත් සඳහා සේලයින් ද්‍රාවණය මිශ්‍ර කර ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *