Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව සුප්‍රකට ඖෂධ සමාගම් 2ක් වූ අමෙරිකාවේ ‘මර්ක්’ සමාගම සහ ජර්මනියේ ‘රිජිබෙල්’ සමාගම එක්ව මෙම සිරප් එක නිපදවා ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබේ.

කොරෝනා ආසාදිතයන් දින 5ක් නොකඩවා මෙම සිරප් එක ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වෛරසය විනාශ වී යන බවත් එහි සාර්ථකත්වය 100%ක් බවත් නිෂ්පාදකයෝ සදහන් කර සිටිති.

ඉදිරි මාස 4-5 ඇතුළත මෙම සිරප් එක වෙළෙදපොළට නිකුත් කළ හැකි බවට තොරතුරු වාර්තා වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *