Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා එන්නත්කරණය කිරීමත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කිරීමත් සිදුකළ යුතු බවයි නව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ.

රට වසා දමන ලෙස වෛද්‍යවරුන් ඉල්ලීම් කළත්, රට වසා දැමූ ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවල් පවා යළිත් රට විවෘත කළ පසු පෙර පැවති අවදානම් තත්ත්වය ම ඇති වූ බවයි ඔහු එහිදී සඳහන් කළේ.

ඒ අනුව පළමුව එන්නත්කරණය සිදුකිරීමත්, කොවිඩ් නීතිරීති වලට අනුව ජීවත් වීමත් සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *