Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අලුතින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් “අලුත් අවුරුදු කොවිඩ් පොකුර” ලෙස නම් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව ඊයේ (29) දින සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කොවිඩ් ආසාදිතයින් පිළිබඳ තොරතුරු දැක්වීමේ දී එම නම ප්‍රථම වරට භාවිත කර තිබුණි.

මීට පෙර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ දී දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර පොකුර යන විවිධ නම්වලින් හඳුන්වනු ලැබීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *