කොවිඩ් මල සිරුරු භූමදානය සඳහා ශ්රී ලංකා රජය විසින් අවසර ලබාදීම සම්බන්ධයෙන් තමන් ශ්රී ලංකා රාජ්ය නායකයින්ට සිය ස්තුතිය පුද කරන බව පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් ප්රකාශ කර සිටිනවා.
I thank the Sri Lankan leadership & welcome the Sri Lankan govt's official notification allowing the burial option for those dying of Covid 19.
— Imran Khan (@ImranKhanPTI) February 26, 2021