Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පහුගිය සතියට සාපේක්ෂව කොවිඩ් රෝගීන් සහ මරණ වැඩි වීමක් පෙන්නුම් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඒ අනූව මරණ 28%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

අද (09) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ වාර්තා වන දත්ත දෙස බලා ජුනි 14 වනවිට සංචරණ සිමා ඉවත් කරනවා ද නැති ද යන්න රජය විසින් තීරණය කරනු ඇති බවයි.

ලොක්ඩවුන් කරන්න කලින් විෂබීජ ඇතුළු වුණා නම් දින 14ක් බෝවීමට පුළුවන්. ඒ රෝගීන් තමයි මේ වනවිට වාර්තා වන්නේ.

යනුවෙන් ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *