භූමදානය කිරීමට නියමිත කොවිඩ් මෘත දේහ ඉරණතිවු බලා ගෙන යාම සම්බන්ධයෙන් වන වියදම් රජය විසින් දරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.
සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව මෙම භූමදාන කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
මේ අතර කොවිඩ් මෘත ශරීර ඉරණතිවු ප්‍රදේශයේ භූමදානය කිරීමට සුදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.