Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හලාවත නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වූ බව පසුගියදා පළමු PCR පරීක්ෂණයෙන් තහවුරු වූ නමුත් දෙවැනි සහ තෙවැනි PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබේ.

එම සිසුවාට ප්‍රතිකාර කළ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ වෛද්‍යවරයාටද වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වී ඇත.

සිසුවා සම්බන්ධයෙන් සිදුකර ඇති දෙවැනි සහ තෙවැනි පී.සී.ආර් පරීක්ෂණවලට අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති අතර, සිසුවාට සහ පවුලේ අය තවදුරටත් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *