Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

COVID-19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස දිවයිනේ ප්‍රධාන පෙලේ හෝටල් සංකීර්ණ රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ ප්‍රධාන පෙලේ හෝටල් 23 නම් කර තිබේ.

කොවිඩ් ආසාදනය වූ ජනතාව ප්‍රතිකාර සඳහා රෝහල්වලට ඇතුලත් කිරීමේදී ගැටළු රැසක් ඇති වී තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රධාන පෙලේ හෝටල් චොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පත් කර තිබෙනවා.

එහි විස්තර පහත දැක්වෙන අතර, වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න https://www.odoc.life/covid19-srilanka/

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *