Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇතැයි සැක කෙ‍රෙන වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයන් ඇත්නම් නොපමාව රෝහලකට ඇතුලත් වන ලෙස හෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස Cඔවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government 2021.05.19 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු කොවිඩ රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලකට ජනතාවට වයස අවුරුදු 55ට වැඩි කවරකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොව්ඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුලුවන ලෙස හෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස හෝ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද‍ර සල්වා මහතා දැනුම් දෙයි. mnr' Đd unn මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163, හිරුදපන කොලවට ීලංකාට. இலங்கை. +94 11)2515759 www.news.lk'

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *