Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිත තරුණයා ආ ගිය තැන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඔහු අද අලුයම රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ තිබෙනවා.

ඉන් පසුව දුර ගමන් බසයක නැගී ඔරුගොඩවත්ත බලා පැමිණ ඇති අතර ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ තිබෙනවා.

මීට අමතරව ඔහු පාපැදියකින් බොරැල්ල සහස් පුරයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා සොයාගනු ලැබුවේ සහස්පුර නිවාස සංකීර්ණයේ 13වන මහලේ සිටියදීයී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *