Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොස්ගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදනය වූ රෝගියෙකු අද උදෑසන එම රෝහලෙන් පැන ගොස් තිබෙනවා.

අවුරුදු 26ක් වන මෙම පුද්ගලයා කැලණිය සීතාවක වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *